ත්‍රිරෝද රථ හිමියන්ගෙන් කැබිනෙට්ටුවක්

ත්‍රිරෝද රථ රියදුරන්ගේ ඒකාබද්ධ සංවිධානයක් ලෙස ත්‍රීරෝද කැබිනට්ටුවක් පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා. එය පිහිටුවා ඇත්තේ එක්සත්ව එක මගක එකමුතු මිණිමුතු පරදයි යන තේමාව පෙරදැරි කරගනිමින්. එම...

අයි එස් සංවිධානයට සහය දැක්වූ පුද්ගලයන් අටදෙනකු අත්අඩංගුවට

අයි එස් සංවිධානයට සහයෝගය දැක්වීම හේතුවෙන් පුද්ගලයන් අටදෙනෙකු ඊජිප්තු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර ව්‍යාපාරිකයන්, ජනමාධ්‍යවේදීන් සහ දේශපාලනඥයන්ට සිටින...

පාකිස්තානය පළමු හතරට – ශ්‍රී ලංකාව තවත් අවදානමේ

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 36 වන තරගයෙන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පරදවා ජය වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. ලීඞ්ස්හී දී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන්...

දිස්ත්‍රික්ක හතරක උණුසුම වැඩි වෙයි

ප්‍රදේශ කිහිපයකට අද දිනයේ දී උෂ්ණත්වය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කයට අද දිනයේ දී උෂ්ණත්වය...

වෙල්ගම බදුල්ලෙන් ඉවතට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් නායකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා ඉවත් කිරීමට අදාළ යෝජනාවක් ඊයේ සම්මත වුණා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල...

තාක්ෂණයට ගැළපෙන අධ්‍යාපනයක් ලබාදෙන බවට රජයෙන් පොරොන්දුවක්

අධ්‍යාපන ක්ෂේත්‍රය නූතනයට අනුව ගොඩනැංවීම සඳහා නොබියව ක්‍රියාත්මක වන බව රජය පවසනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව කියා සිටියේ ගල්ගමුව ප්‍රදේශයේ ඊයේ...

ලංකාවේ අය මත්පැන් පානයට දක්‍ෂයෝ වෙති.

ශ‍්‍රී ලංකාවේ මත්පැන් පරිභෝජනය සීඝ‍්‍රයෙන් ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. 1961 වසරේ සිට 2016 දක්වා කාලය තුළ ශ‍්‍රී ලංකාවේ මත්පැන් පරිභෝජනය...

විදුලි ධාරිතාව වැඩි වී ගෙවල් පිච්චෙයි – විසඳුම් ඉල්ලා ගම් 07 ක් මහපාරේ.

විදුලි ධාරිතාව ඉහළ යාම හේතුවෙන් ලක්ෂපාන ප‍්‍රදේශයේ නිවාස රැුසක විදුලි පරිපථ සහ විද්‍යුත් උපකරණවලට අලාභ හානි සිදුව තිබෙනවා. ලක්ෂපාන මොරහේනගම, කිරිවැල්හින්න, ඉහළහම්මාව, පහළහම්මාව, පොල්හේන,...

සංචාරකයින් දෙදෙනෙකුගේ මල සිරුරු කල්පිටි වෙරළේ.

කල්පිටිය නොරොච්චෝලේ සහ ආරච්චිකට්ටුව මුතුපන්තිය යන මුහුදු තීරවල තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමුවුණා. විදේශීය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු මෙලෙස හමු වී ඇති බවටයි...

ජනපති සහ අගමැති තේරීම් කාරක සභාවේ පෙනී සිටිය යුතුමයි

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා නිසැක වශයෙන්ම පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. තේරීම් කාරක...