මහනගර සැලැස්මට මලයාසියාවේ සහය

මෙරට මහ නගර සංවර්ධන වැඩපිළිවෙළ යටතේ පැල්පත්වාසීන්ට නව නිවාස ඉදිකිරීමේ වැඩපිළිවලට උපරිම සහය ලබාදීමට මලයාසියානු රජය තීරණය කර තිබෙනවා. නිව්යොර්ක් නුවරදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමග මලයාසියානු අග‍්‍රාමාත්‍ය...

රාගමදී දුම්රියේ ගැටී 2ක් මරුට – 2කට තුවාලයි

රාගම දුම්රිය හරස් මාර්ගයෙදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සීග‍්‍රගාමී දුම්රියක ගැටීමෙන් කාන්තාවක හා පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. දුම්රියේ ගැටීමෙන් බරපතල තුවාල ලැබූ තවත් දෙදෙනෙකු...

ගෑස් මිල තවත් ආහාරපාන 04ක මිල වැඩි කරයි

දිගින් දිගට වැඩිවන ගෑස් මිල හේතුවෙන් ආහාරපාන වර්ග හතරක මිල වැඩි කිරීමට සිදුව ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ...

ශ‍්‍රී ලංකාව ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැපවන බව – යුධ හමුදාපති කියයි

ශ‍්‍රී ලංකාවට ඇතිවන ඕනෑම තර්ජනයකින් රට ආරක්ෂා කර ගැනීමට දිවි හිමියෙන් කැපවන බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසනවා. ත‍්‍රිකුණාමලය කුච්චවේලි ප‍්‍රදේශයේදී ඊයේ නිමාවට පත්වූ දියකාවා යුධ අභ්‍යාසයේ...

අක්කරපත්තුවේ මාරක රිය අනතුරකින් මවක සහ දියණියන් දෙදෙනෙකු මරුට

පොතුවිල් අක්කරපත්තු මාර්ගයේ කුඤ්ඤ ඕඩය පාලම අසලදී සිදුවූ රිය අනතුරකින් මවක සහ දියණියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා. එම අනතුරින් තුවාල ලබා රෝහල්ගතව සිටි 12 හැවිරිදි දැරිය...

නව සේවා ස්ථාන වලට වාර්තා නොකරන සෞඛ්‍ය නිලධාරීන්ගේ සේවය අත්හිටුවීමේ නියෝගයක්

ස්ථාන මාරුවීම් ලබා දී තිබියදී නව සේවා ස්ථානයට වාර්තා නොකරන වෛද්‍ය සහ හෙද හෙදියන්ගේ වැටුප් ගෙවීම අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ ඒ සම්බන්ධයෙන්...

එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධයෙන් හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු අත්අඩංගුවට

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අනුව යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලූතිනන් කර්නල් එරන්ත පීරිස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්...

හමුදා සෙබලෙකු මුරකුටියේදී ඝාතාතනය කරයි

අඹේපුස්ස සිංහ රෙජිමේන්තු කඳවුරේ මුර කුටියක සේවය කළ යුද හමුදා සෙබලෙක් තියුණු ආයුධයකින් පහරදී ඝාතාතනය කර තිබෙනවා. අද අලූයම 2.39 සිට 4.39 දක්වා සේවය කළ සෙබලෙක්...

බස් ගාස්තු වැඩිවීම අද මධ්‍යම රාත‍්‍රියේ සිට

4%කින් ඉහල දැමු බස් ගාස්තුව අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මකයි. බස් සංගම් නියෝජිතයින් සහ ප‍්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡුාවේදී මෙම තීරණයට එළඹ තිබුණා. ඒ අනුව අවම බස්...

හමුදාවේ ගෞරවය ආරක්ෂා කල යුතුයි – කතානායක කරු ජයසුරිය මහතාගෙන් ප‍්‍රකාශයක්

යුධ ජයග‍්‍රහණයෙන් පසු රටට අත්කර ගත යුතුව තිබු දෑ රැුසක් අහිමි කරගෙන ඇති බව කතානායක කරු ජයසුරිය මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් කතානායකවරයා මේ බව...