උපාධිධාරීන්ට අදත් කුඩම්මාගේ සැලකිලි.

රැකියා විරහිත උපාධිධාරීන් හා ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු අතර අද විශේෂ සාකච්චාවක් පැවැත්වුණා. එම සාකච්ඡා වඩාත් සාර්ථක යැයි පැවසිය නොහැකි බවයි උපාධිධාරී ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරුවන චන්දන...

පළාත් මැතිවරණයට දින නියම කිරීමේ තවත් සාකච්ඡාවක්

පළාත් සභාවල මැතිවරණය ලබන මැයි 31 වැනිදාට පෙර පැවැත්වීම සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් පක්‍ෂ නායකයින් රැස්වී තීරණයක් ගැනීමට නියමිතයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්...

උසස් පෙළට අයදුම්පත් කැඳවයි

2019 අපොස උසස් පෙළ විභාගය සදහා අයැදුම්පත් කැදවීම අදින් ආරම්භ වුණා. නව සහ පැරණි යන විෂය නිර්දේශ දෙක යටතේම උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින්...

රාජ්‍ය සේවක වැටුප් ඉහළ යයි ද ?

රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනක් සිදු කිරීම සඳහා තවත් අනුකමිටුවක් පත්කර තිබෙනවා. මීට අදාලව ජනාධිපතිවරයා විසින් පත්කළ කොමිෂමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා පැහැදිලි වැඩපිළිවෙලක් නිර්මාණය...

මන්ති‍්‍ර චමින්ද විජේසිරිට ඇප.

පොලිස් මත්ද‍්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් නිලධාරියෙකුට පහරදීමේ චෝදනාව මත පදනම්ව අධිකරණයට ඉදිරිපත් වූ එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා සහ ඔහුගේ ආරක්ෂක...

ඩෙංගු අවදානමක්.

ඩෙංගු රෝගීන් වැඩි විමේ අවධානමක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය උමාත්‍යංශය පවසනවා. කඩින් කඩ පවතින වර්ෂා සහිත තත්ත්වය මෙවැනි අවදානමක් ඇති වීමට ප‍්‍රධාන හේතුවයි. මෙම තත්වය...

මාළඹේ රෝහල රජයට පවරා ගනියි.

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල රජයේ රේඛීය ශික්ෂණ රෝහලක් ලෙස පවත්වා ගෙන යෑමට රජය තීරණය කර තිබෙනවා. අධික ජන ඝනත්වයකින් සමන්විත නැගෙනහිර කොළඹ, කඩුවෙල...

ෆ්ලොරිඩා යැවූ මිනිස් අස්ථි කොටස් වල කාබන් පරීක්ෂණ වාර්තාව හෙට.

මන්නාරම සමූහ මිනිවළ තුළින් හමුවීමෙන් අනතුරුව කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව හෙට දිනයේ ලැබීමට නියමිතව තිඛෙනවා. එම කැනීම් කටයුතු...

සෑම උසස්පෙළ සිසුවෙකුටම අන්තර්ජාල පහසුකම්.

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සඳහා දීප ව්‍යාප්ත මට්ටමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිඛෙනවා. ඒ අනුව අදාළ ව්‍යාපෘතිය උසස් පෙළ සිසුන්...

ගුවන්තොටුපලේදී නීතිවිරෝධී දුම්වැටි 29000ක් හමුවේ.

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට...