හමුදා සෙබලෙකු මුරකුටියේදී ඝාතාතනය කරයි

අඹේපුස්ස සිංහ රෙජිමේන්තු කඳවුරේ මුර කුටියක සේවය කළ යුද හමුදා සෙබලෙක් තියුණු ආයුධයකින් පහරදී ඝාතාතනය කර තිබෙනවා. අද අලූයම 2.39 සිට 4.39 දක්වා සේවය කළ සෙබලෙක්...

බස් ගාස්තු වැඩිවීම අද මධ්‍යම රාත‍්‍රියේ සිට

4%කින් ඉහල දැමු බස් ගාස්තුව අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මකයි. බස් සංගම් නියෝජිතයින් සහ ප‍්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡුාවේදී මෙම තීරණයට එළඹ තිබුණා. ඒ අනුව අවම බස්...

හමුදාවේ ගෞරවය ආරක්ෂා කල යුතුයි – කතානායක කරු ජයසුරිය මහතාගෙන් ප‍්‍රකාශයක්

යුධ ජයග‍්‍රහණයෙන් පසු රටට අත්කර ගත යුතුව තිබු දෑ රැුසක් අහිමි කරගෙන ඇති බව කතානායක කරු ජයසුරිය මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් කතානායකවරයා මේ බව...

පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත්වීමට ජනපති හෝ අගමැති නියෝග නොකළ බව රජය කියයි – චෝදනා ගැන...

පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට ඉල්ලා අස්වැන්නයි ජනපතිවරයා හෝ අගමැතිවරයා කිසිදු ඉල්ලීමක් නොකළ බව රජය පවසනවා. අද පාර්ලිමේන්තුවේදී වාචික ප‍්‍රශ්න වරායෙන් අනතරුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත්...

අවිධිමත් මිනිස් ක‍්‍රියාකාරකම් හේතුවෙන් අලි ඇතුන් අනාරක්ෂිතයි – පරිසරවේදින් පෙන්වාදෙයි

අවිධිමත් සංවර්ධන කටයුතු සහ මිනිස් ක‍්‍රියාකාරකම් නිසා රටේ සමස්ත අලි ඇතුන් ගහනයෙන් හරි අඩකගේම ජීවිත අනාරක්ෂිත වී ඇති පරිසර යුක්ති කේන්ද‍්‍රය පවසනවා. රට තුල අලි ඇතුන් 5800කට...

ත‍්‍රිරෝද රථ ගාස්තු අද සිට ඉහලට

ඉන්ධන මිල සංශෝධනයට සාපේක්ෂව ත‍්‍රිරෝද රථ ගාස්තු ඉහල දැමීමට පියවර ගෙන ඇති බව ජාතික ඒකාබද්ධ ත‍්‍රිරෝද රථ සමිතිය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් එල්.රෝහණ පෙරේරා මහතා මාධ්‍ය...

විදේශීය ආයෝජකයින් දිරිගැන්වීමට රජයෙන් නව සැලසුමක්

ශ‍්‍රී ලංකාව සහ ජර්මනිය අතර පවතින ආර්ථික සබදතා ශක්තිමත් වී ඇති බව අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා පවසනවා ඔහු මෙම අදහස් ප‍්‍රකාශ කලේ ජර්මානු තානාපති කාර්යාලය විසින් සංවිධානය...

ගල්ගමුවේ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මරුට

අනුරාධපුර පාදෙණිය මාර්ගයේ ගල්ගමුව සති පොළ අසලදී සිදුවූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. පාදෙණිය දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප‍්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් ඊයේ...

පුවක්පිටියේදී සද්ධන්තයින් තිදෙනෙකු දුම්රියට බිලි – දුම්රිය ගමනාගමනයටත් බාධා

කොලොන්නාවේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ ඉන්ධන ප‍්‍රවාහන දුම්රියේ ගැටීමෙන් වන අලි තිදෙනෙකු මියගොස් තිබෙනවා. පළුගස්වවැව සහ ගල්ඔය අතර පුවක්පිටිය ප‍්‍රදේශයේදී අද අලූයම 4 ට පමණ එම...

අනාගත රැුකියා අර්බුදයට පිලියමක් ගැන නාසා ආයතනයේ ජ්‍යෙෂ්ට පර්යේෂණ විද්‍යාඥ සරත් ගුණපාල මහතාගෙන් හෙලිදරව්වක්

අනාගත රැකියා අර්බුදය විසදීමට නම් කුඩාකල සිට මෙරට දරුවන් තොරතුරු තාක්ෂණ විෂයට යොමු කල යුතු බව ඇමරිකාවේ නාසා ආයතනයේ කැලිෆෝනියා අංශ ප‍්‍රධානි ජ්‍යෙෂ්ට පරියේෂණ විද්‍යාඥ ආචාර්ය සරත්...