ත්‍රිරෝද රථ පිළිබද ජාතික සමීක්ෂණයක්

මගී ප්‍රවාහනය සදහා යොදා ගන්න ත්‍රි රෝද රථ, පෞද්ගලික බස් රථ හා පාසල් ප්‍රවාහන රථ සම්බන්ධයෙන් දිවයිනම ආවරණය වන පරිදි ජාතික සමීක්ෂණයක් ආරම්භ කල බව මාර්ග...

රාජ්‍ය සේවක වැටුප් කොමිසම ගැසට් කෙරේ

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීමේ අරමුණින් පත්කල ජනාධිපති කොමිසමේ සාමාජිකයින් ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. එහි සභාපතිවරයා වන්නේ එස්.රනුන්ගේ මහතායි. දුම්රිය,තැපැල්,සෞබ්‍ය වැනි...

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ගුරු සංගම් වලින් යලිත් රතු එලි

වැටුප් විෂමතාවයට නිසි විසදුම් ලබාදීමට රජය ක්‍රියා නොකළහොත් ඉදිරි පාසල් වාරය ඇරඹීමෙන් අනතරුව වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වන බව ගුරු හා විදුහල්පති සංගම් අනතරු අගවා...

ත්‍රස්තවාදීන් විනාශ කිරීමට රණවිරුවන් කල කැපවීම ජාත්‍යන්තරයේ ප්‍රශංසාවට ලක්වී ඇති බව යුධ හමුදාපති කියයි

ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ ප්‍රශංසාවට ලක්වී ඇත්තේ ත්‍රිවිධ හමුදාව ත්‍රස්තවාදීන් විනාශ කිරීමට ගත් එඩිතර ක්‍රියාව බව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා. අනුරාධපුරයෙදී රණවිරැ...

අන්තර්ජාල පැමිණිලි 1700ක්

අන්තර්ජාලය සම්බන්ධයෙන් වන පැමිණිලි මේ වන විට 1700ක් පමණ වාර්තා වී ඇති බව ශ‍්‍රී ලංකා හදිසි ප‍්‍රතිචාර සංසදය පවසනවා. මේ වසරේ ගෙවී ගිය මාස...

ආදිවාසින් රකින්නැයි ඌරුවරිගේ වන්නිල ඇත්තන් රජයට කියයි

ආදිවාසින් ආරක්ෂා කර ගැනීමට පාලකයින් අවධානය යොමු කළ යුතු බව ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා. දඹානේදී මාධ්‍යවේදීන් ඇසූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඔහු...

පොලිස් කොමිසමෙන් පොලිස්පතිට කැදවීමක්

පොලිස් කොමිසම විසින් ලබා දෙන නිර්දේශ ක‍්‍රියාත්මක නොකිරීම පිළිබ`ද කරුණු දක්වන ලෙස එම කොමිසම පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙත දන්වා යවා තිබෙනවා. පසුගිය බ‍්‍රහස්පතින්දා...

යුද්ධයකට යලිත් ඉඩක් නැහැ

උතුරේ නැවත යුද්ධයක් ඇති වීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව උතුරු පලාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පවසනවා මුලතිව් කී‍්‍රඩා පිටියේ පැවති රැස්වීමකට එක්වෙමින් ඔහු මේ...

උසස් පෙල කාල සටහනේ අවුලෙන් පීඩාවට පත් සිසුන්ට සහන සලසන්නැයි වෘත්තීය සමිතිවලිනුත් බලපෑම්

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙල විභාගයෙන් කාල සටහන අනුව ඇතිවූ ගැටලූකාරී තත්ත්වය හේතුවෙන් සිසුන් පිරිසකට විෂයයන් දෙකකට පෙනී සිටීමේ අවස්ථාව අහිමි වුනා. විභාග දෙපාර්තමේන්තුව උසස් පෙල...

11 හැවිරිදි දැරියක් සිය දිවි නසාගති, හේතුව සොයා පොලිස් විමර්ශන

අගුණකොලපැලැස්ස ප‍්‍රදේශයේ පදිංචි සිටි වයස අවුරුදු 11ක් වන දැරියක් වස පානය කර සිය දිවි හානිකරගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කලේ ඊයේ සවස මෙම සිදුවීම සිදුව...