ලැගුම්හලකින් විෂ දුමක් – හිමිකරු මරුදකියි.

ලැගුම්හලක විෂ දුමක් ආග‍්‍රාණය වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. සිද්ධිය සිදුව ඇත්තේ හපුතලේ, ඉදල්ගස්හින්න ප‍්‍රදේශයේ ලැගුම්හලක් තුළයි. මෙම තත්ත්යට ගොදුරු වූ තවත් දෙදෙනෙකු අසාධ්‍ය...

කණිෂ්ඨයින් වෙනුවෙනුත් කි‍්‍රකට් තේරීම් කමිටුවක්

කණිෂ්ඨ ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයින් නම් කර තිබෙනවා. එහි සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ රංජිත් මධුරසිංහ මහතායී. වයස අවුරුදු 19 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායම ඇතුළු...

දින 12 යි – සාලියවැව දැරියගේ අතුරුදන්වීම අභිරහසක්.

සාලියවැව, නීලබැම්ම, ඕලූමඩු ගම්මානයේ දී අතුරුදහන් වූ සිව් හැවිරිදි දැරිය පිළිබඳ මේ දක්වා කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. ඇය සෙවීමේ මෙහෙයුම් තවදුරටත් කි‍්‍රයාත්මක බවත්,...

වෙඩි තැබීමකින් තණමල්විල රත්වෙයි – අයෙක් මරුට.

තණමල්විල ප‍්‍රදේශයේ මීට ටික වේලාවකට පෙර සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදි දෙකකින් පැමිණි සිව්දෙනෙකු විසින් මෙම වෙඩි තැබිම සිදු කර...

හෘද බද්ධයෙන් පසු පෙනහළු බද්ධයටත් සූදානම්.

හෘද වස්තුව බද්ධ කිරීමේ සැත්කම් සඳහා සියළු පහසුකම් මේ වන විට ලැබී ඇති බවත්, ඒ අනුව එම සැත්කම් නොබෝ දිනකින් ආරම්භ කරන බවත් මහනුවර...

ඩුබායිහිදි තවත් වැටලීමක් – අංගොඩ ලොක්කටත් මාංචු ?

මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිට වැටලීම සිදුකරන අවස්ථාවේ පලා ගිය බව කියන අංගොඩ ලොක්කා නමැත්තා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අංගොඩ...

සැගවුණු සේනා යළි ඇවිස්සෙයි.

සේනා දළඹු වසංගතය මැඩපැවැත්වීම සඳහා රජය ගනු ලබන ක‍්‍රියාමාර්ග පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවත්, වහාම දේශීය සොයාගැනීම් මගින් සේනා දළඹුවා මර්ධනය කිරීමට කටයුතු...

මධුෂ් පිළිබඳ තවත් තොරතුරු කිහිපයක්.

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිටින මාකදුරේ මධුෂ්ගේ අනියම් බිරිදට අයත් බව කියන මෝටර් රථයක් පාදුක්ක, පෝරේගෙදර ප‍්‍රදේශයේදී පොලිස් බාරයට ගැනුනා. පාදුක්ක පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි...

පෙළ පොත වෙනුවට ඊ පොත පාසලට

උසස් පෙළ සිසුන් සදහා ඊ පෙළ පොතක් හදුන්වාදිමට කටයුතු කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. මේ වසරේ සිට එම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක බවයි...

මධුෂ්ගේ අනියම් බිරිඳගේ මෝටර් රථයත් පොලිස් භාරයට

ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන මාකදුරේ මධූෂ්ගේ අනියම් බිරිඳට අයත් යැයි සැකකෙරෙන මෝටර් රථයක් පාදුක්ක, පෝරෙගෙදර ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගැනුනා. එම මෝටර්...