දුම්රිය වර්ජනය අද රැයින් අවසන් – විසඳුම් ලබා නොදුණහොත් අඛණ්ඩ වර්ජනයක්

දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ පැය 48 ක සංකේත වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත්, සිය ගැටලුරෑවලට ආණ්ඩුව විසඳුම් ලබා...

වැලිකඩ සිද්ධියට ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් ?

වැලිකඩ බන්ධනාගාරය තුළ 2012 වසරේ දී ඇති වූ ගැටුම්වලින් සිරකරුවන් පිරිසක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළ නඩුව විභාග කිරීම සදහා ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි...

ජපන් රැකියා සිහින පෙන්වන ජාවාරම් වැඩි වෙයි.

ජපානයේ රැකියා ලබාදීමේ වැඩපිලිවෙලක් රජය විසින් ආරම්භ කිරීමත් සමග ජාවාරම්කරුවන් සමාජය මුලාකරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. විදේශ සේවා නියුක්ති කාර්යංශය පෙන්වා දෙන්නේ ජපානයේ...

පේරාදෙණියෙන් ලෝකයටම වැදගත් සොයා ගැනීමක්.

පාංශු පරීක්ෂණ ක්ෂේත‍්‍රයට නව උපකරණයක් හදුන්වා දෙමින් ලෝක මට්ටමේ සම්මානයක් හිමිකර දීමට මෙරට සරසවි ශිෂ්‍යාවක් සමත් වුණා. එංගලන්තයේ දී පසුගියදා පැවති කොයින්ස් බ‍්‍රෑන්ඞ් චැලේන්ජ්...

අපේ‍්‍රල් 21 ප‍්‍රහාරය පිළිබඳ තොරතුරු වසන් කරන බවට රජයට චෝදනා.

රජය අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට සම්බන්ධ තොරතුරු සගවමින් සිටින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පවසනවා. රෝමයේ සිට රොයිටර් පුවත් සේවය වෙත අදහස් පළකරමින් එතුමන්...

අස්ගිරි මහ නාහිමිගෙන් විශේෂ ප‍්‍රකාශයක්.

එක්සත් ජාතික පක්ෂය පිළිබද හෝ මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් හෝ තමන් වහන්සේ තුළ කිසිදු වෛරයක් නොමැති බව අස්ගිරි මහ නාහිමියන් පවසනවා. අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥානරතන...

පැපොලට සමාන වේගයෙන් පැතිරෙන රෝගයක්.

කුඩා දරුවන් අතර සීඝ‍්‍රයෙන් පැතිර යමින් තිබෙන බෝවන රෝග තත්ත්වයක් පිළිබද සෞඛ්‍ය අංශ දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. වෛරසයක් මගින් මෙම රෝග තත්ත්වය පැතිර...

දුම්රිය වර්ජනයෙන් ජනතාවට අපහසුතා.

දුම්රිය වැඩවර්ජනය හමුවේ මගී ජනතාව බලවත් අපහසුතාවන්ට ලක්වුණා. ඊයේ රාත‍්‍රියේ දී මෙන්ම අද දිනයේ දීද සෑම ප‍්‍රධාන දුම්රිය ස්ථානයකම පාහේ මගීන් රැදී සිටිනු නිරීක්ෂණය...

අනුරුද්ධ පාදෙණියට එරෙහි නඩුව විභාගයට අවසර

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල සැප්තැම්බර් මස 4 වන දා...

සා පෙළ විභාගය සැලසුම් කරන්න අධ්‍යාපන බලධාරීන් රටවල් තුනකට

එළැඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට විදේශවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන්ට ද පෙනී සිටීමට අවස්ථාව සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ,...