ථේරවාදී බුදුදහම රැකගැනීමට තරුණ භික්ෂුන් වහන්සේලා කටයුතු කල යුතුයි – විපක්ෂ නායකවරයා කියයි.

ථෙරවාදී බුදුදහම ලොව පුරා ව්‍යාප්ත කිරීම සදහා තරුණ භික්ෂූන් වහන්සේලා කැපවී කටයුතු කල යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පානදුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත...

පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග වැසේ.

ග්‍රාම නිළධාරීන්ගේ උද්ඝෝෂණක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුමේ සිට පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ග වසා දමා තිබෙනවා. මේ හේතුවෙන් බත්තරමුල්ල අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙන බවයි පොලිසිය...

ගල්පොත්තේගම ඇලක තිබී හිස සුන් මළකඳක් සොයාගනී.

අනුරාධපුර, ගල්පොත්තේගම ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන කඳ කොටස පමණක් සහිත පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිඛෙනවා. ප්‍රදේශාවාසීන් ගෙන් ලද තොරතුරක්...

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්.

බලධාරීන් මෙතෙක් තම ගැටළු වලට විසදුම් ලබා නොදීම හේතුවෙන් සැලසුම් කල පරිදි අද මධ්‍යම දුම්රිය රියදුරු වර්ජනය ක්‍රියාත්මක බව බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසනවා. එම...

ඇරව්වලදී කොල්ල කෑ කෝටි 500යේ දියමන්තිය පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් මතුවෙයි.

ඇරැව්වල ප්‍රදේශයේදී පසුගිය නොවැම්බර් මස කොල්ලකන ලද බවට සැක කරන දියමන්තිය සොයා ගෙන තිඛෙනවා. රුපියල් කොටි 500ක් පමණ වටිනා දියමන්තිය බවට සැකකරන මෙම දියමන්තිය කොල්ලකන...

සේනා දළඹු වසංගතයෙන් හානියටපත් වගා බිම් සදහා වන්දි ලබා දීමේ කටයුතු එළඹෙන 10වනදා සිට...

සේනා දළඹු වසංගතයෙන් හානියට පත් වගා බිම් සදහා වන්දි ලබා දීමේ කටයුතු එළඹෙන 10වනදායින් ආරම්භ කරන බව විෂයභාර අමාත්‍ය පී.හැරිසන් මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය...

හෙට මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය නවතියි.

හෙට මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය රියදුරන් අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට තීරණය කර ඇති බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා වී...

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතන සිද්ධියට පොලිස් කොස්තාපල්වරයා සහ අඩවි වන නිලධාරියා රිමාන්ඩ්.

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතන සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා සහ අඩවි වන නිලධාරියා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අනුව සැකකරුවන් ලබන 13වනදා දක්වා...

කොකේන් සමග මාතරදී අත්අඩංගුවට ගත් නිළිය ඇතුළු 17දෙන රිමාන්ඩ්.

මාතර පොල්හේන ප්‍රදේශයේදී කොකේන් මත්ද්‍රව්‍ය සහ මත් පෙති සමග අත්අඩංගුවට ගත් පුද්ගලයින් 17 දෙනා මේ මස 8 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර...

අයවැය යෝජනාවලිය පරාජයට පත් කරන බව මන්ත්‍රී බන්දුල කියයි.

හෙට දිනයේ ඉදිරිපත් කරන අයවැය යෝජනාවලිය පරාජයට පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේ අද කොළඹ පැවති මාධ්‍ය...