මූල්‍ය අපරාධ කොට්ඨාසයත් අපරාධ පරීෂණ දෙපාර්තමේන්තුවට.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා යටතට පවරා තිබෙනවා. මීට පෙර එම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය...

බරපතල වංචා 900 ක් ගැන පැමිණිලි.

රජයේ ආයතන වල සිදුව ඇතැයි සැළකෙන දූෂණ හා වංචා සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 900 ක් ලැබී තිබෙනවා. ඒ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාව පැවැසුවේ...

කිරිපිටි මිල ඉහළ ට ?

කිරිපිටි මිල ගණන්වල ඉහළ යාමක් අපේක්‍ෂා කළ හැකි බව රජයේ ආරංචි පවසනවා. යෝජිත මිල සූත‍්‍රයට අනුව ගැලපීමේදී මිල ඉහළ යාමක් අපේක්‍ෂා කළ හැකි බවයි...

පිළිකාව භයානක ගමනක.

පිළිකා රෝගීන් වාර්තා වීමේ තත්ත්වය වසරින් වසර ඉහළ යන තත්ත්වයක් නිරීක්‍ෂණය කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 2018 වසරේදී ශ‍්‍රී ලංකාවෙන් පිළිකා රෝගීන් 28000...

සිසුන්ට තැලූ ගුරුතුමා රිමාන්ඩ්.

සිසුන් 17 ට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කාත්තන්කුඩි ප‍්‍රදේශයේ පාසලක ගුරුවරයා අධිකරණ නියෝග මත ලබන 18 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර...

දෙවන විශේෂ මහාධිකරණයත් විවෘතයි.

මහාපරිමානයේ වංචා සහ දූෂණ නඩු විභාග කෙරෙන දෙවන ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද විවෘත කෙරුණා. අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් එම සංකීර්ණය විවෘත කළා. මෙම අධිකරණය...

ශල්‍ය වෛද්‍යරයෙක් හෙදියකට පහර දෙයි.

හෙද වර්ජනයක් හේතුවෙන් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රතිකාරක සේවා අඩාල වී තිබෙනවා. වෛද්‍යවරයෙකු විසින් හෙදියකට පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින් මෙම වැඩවර්ජනය කි‍්‍රයාත්මකයි. ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් මෙම...

බොරැල්ලේ අනතුර රටට අපකීර්තියක්.

බොරැල්ල රථවාහන ස්ථානාධිපතිවරයා මරණයට පත්කරමින් බම්බලපිටියේදි සිදුවූ රිය අනතුර රටටම අපකීර්තියක් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදි පැවැසුවා. එම සිදුවීමට අදාළව තමන් කිසිදු බලපෑමක්...

ගුරු – විදහල්පති වර්ජනයෙන් පාසල් කටයුතු අදාලයි.

ගුරු විදුහල්පති ලෙඩ නිමාඩු වර්ජනය හමුවේ අද පාසල් අධ්‍යාපන කටයුතු අඩා වුණා. අප වාර්තාකරුවන්ට අනුව සමස්ථයක් ලෙස පාසල් අධ්‍යාපන කටයුතු අද දිනයේදී අඩාල වී...

කිරිපිටිවලටත් මිල සූත‍්‍රයක්.

ආනයනික කිරිපිටි සඳහා ඉදිරිපත් කළ මිල සුත‍්‍රයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ආනයනික කිරිපිටි මිල සඳහා විසඳුමක් සෙවීමේ අරමුණින් යුතුව පත් කරන ලද...