කොළඹ ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමේ තීරණයක්.

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන බදාදා දිනයේ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. එම ප්‍රදේශවලට පෙරවරු 09 සිට...

ජනපති හිටපු කාර්යය මණ්ඩල ප්‍රධානියාට සහ දැව සංස්ථා සභාපතිට ඇප

රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හිටපු කාර්යය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයි...

රජයට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 10 වනදා විවාදයට

විශ්වාසභංග යෝජනාව ලබන 10 වනදා සහ 11 වනදා විවාදයට ගැනීමටත් රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලබන සිකුරාදා කල් තැබීමේ විවාදයක් පැවැත්වීමටත්, පක්ෂ...

වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයා තවදුරටත් රිමාන්ඩ්

පාස්කු ඉරුදින කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඊබ්‍රාහිම් මොහොමඩ් ඉන්සාෆ් නැමැත්තාට අයත් බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය...

අයිස් සමග විදේශිකයෙකු පොලිස් දැලේ

අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 600 ක් සමග ලාඕස ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සමත් වී...

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව යළි ක්‍රියාත්මකයි.

තාවකාලිකව අත්හිට වූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව අද සිට යළි ආරම්භ කර තිඛෙනවා. පසුගිය සිකුරාදා දිනයේ පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් හැඳුනුම්පත් නිකුත්...

ගතවූ පැය 24 තුළ බීමත් රියදුරන් 433 දෙනෙකු අත්අඩංගුවට

ගතවූ පැය 24 තුළ දිවයින පුර සිදුකළ මෙහෙයුමකින් බීමත් රියදුරන් 433 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිඛෙනවා. බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම ස`දහා මෙම විශේෂ මෙහෙයුම ආරම්භ වුණේ...

ජනතාවාදී පාලනයකට අරගල සිදුකරන බව ජවිපෙ කියයි.

ජනතාවාදී පාලනයක් ගෙන ඒම සදහා අරගල සිදුකරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. මොරටුව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත්...

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීති විශාරදයන්ගෙන් පැහැදිලි කිරීමක්.

මත්කුඩු අලෙවි කරන පුද්ගලයින්ට පමණක් මරණ දඩුවම ක්‍රියාත්මක කර මෙරටේ මත්කුඩු ජාවාරම නතර කළ නොහැකි බව නීති විශාරදයින් පවසනවා. අධි නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා අද...

රතන හිමියන්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්.

ජාතිවාදයට මුවාවී ත්‍රස්ත ක්‍රියාවන් වසන් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් උන්වහන්සේ...