මැර ප‍්‍රහාරයකින් පොලිස් නිලධාරීන් හයක් රෝහලේ

ගිරාදුරුකෝට්ටේ තෙල්දෙනියාය ගම්මානයේ ගංජා වැටලීමකට ගිය ගිරාදුරුකෝට්ට පොලිස් නිලධාරින් පිරිසකට මැර ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලිස් නිළදාරින් හය දෙනෙකු පමණ මෙම වැටලීමට නිරායුධව ගොස් ඇති අතර දස දෙනෙකුගෙන්...

පාන් – බනිස් මිල රුපියල් 05කින් ඉහලට

පාන්, බනිස් ඇතුළු ආපනශාලා ආහාරවල මිල ඉහල දැමීමට ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. රජය විසින් බේකරි නිෂ්පාදන සදහා යොදාගන්නා ෆාම් තෙල් සදහා නව බදු අයකිරීමත් සමග...

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ඒකකයෙන් ඉවතට – නාමල් කුමාර සීඅයිඞීයට කැඳවයි

ත‍්‍රස්ත විමර්ශන අංශයේ අධ්‍යක්ෂක නාලක ද සිල්වා මහතා තාවකාලිකව පොලිස් තොරතුරු තාක්ෂණ අංශයට මාරුකර යවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් වීරසේකර මහතා පැවසුවේ පොලිස්පති පුජීත්...

ඌව පළාත් රෝහල් අද ලෙඩ වෙයි

පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය ඌව පළාතේ සියලූ රෝහල්වල වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අතිකාල දීමනා නොගෙවීමට විරෝධය පල කරමින්. අද පෙරවරු 7.00...

ප‍්‍රවාහන වෘත්තීය සමිති වලින් අනතරු ඇගවීම්

සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය දැඩි වෘත්තිය ක‍්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා. සිය ඉල්ලීමි වලට විසදුම් ලබා දීමට බලධාරීන් කටයුතු නොකිරීම මෙම තත්තවයට හේතුවයි. කෙසේ වෙතත් ප‍්‍රවාහන...

දක්ෂිණ අධිවේගයෙන් අත්බෝම්බ දෙකක් මතු වෙයි

ජීව අත්බෝම්බ දෙකක් සහ හෙරොයින් ළග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අතුරුගිරිය අධිවේගී මාර්ග පාලම අසළ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අතුරුගිරිය පොලීසියට ලද තොරතුරක් මත අද අළුයම...

වයඹ පළාතේ රෝහල් අකර්මන්‍යය වෙයි – රෝගීන්ට පීඩා

වයඹ පළාතේ් පරිපුරක වෛද්‍ය සේවා වෘත්තිකයින් අද එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අතිකාල දීමනා ගැටළුවක් මුල් කරගනිමින්. වී ප‍්‍රවෘත්ති වෙත අදහස් දක්වමින්...

මාලිගාවත්තේ වෙඩි තැබීමක් – පුද්ගලයෙකුට තුවාල

මාලිගාවත්ත ජුම්මා මංසන්ධියේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගතකර ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කලේ. මිට පෙර එම ප‍්‍රදේශයේ...

සිංගප්පුරු ගිවිසුමට එරෙහිව වෛද්‍යවරු යලිත් සටනට

සිංගප්පුරු ගිවිසුමට එරෙහිව ජනබලයක් ගොඩ නගන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එය ලබන 30 වනදා ක්‍රියාත්මක කරන බවයි එම සංගමයේ කැදවුම්කරු වෛද්‍ය හරිත අලුත්ගේ...

මිනේනේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වැසේ

මිනේනේරිය ජාතික වනෝද්‍යානය තාවකාලිකව වසා දැමීමට අද තීරණය කර තිබෙනවා. ඒ මිනේනේරිය ජාතික වනෝද්‍යානය තුල පිහිටි වැවක මසුන් මරමින් සිටි පුද්ගලයෙකු වනජීවී නිලධාරීන් විසින්...