දකුණු අධීවේගේ බස් ගාස්තු අඩු වෙයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මහරගම - ගාල්ල සහ මහරගම - මාතර බස් ගාස්තු අනිද්දා සිට පහත දැමීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. අනිද්දා...

ගීත කෝකිලාවියට අවසන් ගෞරව දැක්වීමට මහ සෙනගක්.

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහය නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි ඒ මහත්මියගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. එම දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන අගහරුවාදා...

ශී‍්‍රමා දිසානායක අවසන් කටයුතු අනිද්දා.

අභාවප‍්‍රාප්ත ශී‍්‍රමා දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා බොරැුල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි. ඇය කෘතහස්ත දේශපාලඥයෙකු වූ ගාමිණි දිසානායක මහතාගේ බිරිඳ වන ශී‍්‍රමා...

මුහුණූ පොතේ සජීව විකාශයන්ට සීමා.

ෆේස්බුක් ඔස්සේ සජීව සිදුවීම් විකාශය කිරීමේදී දෙවරක් සිතා බලන්නැයි පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය දැනුම් දෙනවා. සමාජයට වැදගත් දේ මුදා හැරීමට පියවර ගැනීම ඉතා සුදුසුම...

කංජිපානි රඳවා තබා ගැනෙයි.

ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කළ කංජිපානි ඉම්රාන් නැමැත්තා දින 90 ක කාලයක් රඳවා තබා ගනිමින් ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමට අධීකරණය කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර ලබා...

උණුසුම තවදුරටත් – රෝග පැතිරීමේ අවදානමකුත්.

වියළි කාලගුණ තත්ත්වයේ බලපෑම තවදුරටත් ප‍්‍රබල වෙමින් තිබෙනවා. වයඹ පළාත තුළ හා මොනරාගල, මන්නාරම, වව්නියාව, මුලතිව්, ගම්පහ හා හම්බන්තොට යන දිස්ති‍්‍රක්කවල උණුසුම් තත්ත්වය වඩාත්...

A 09 ට වගේම W 09 ත් උසස්පෙළ වරම්.

අධ්‍යන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කඩයිම් විභාගයක් නොවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ විභාගය අසමත්...

වස විෂ නොකමු – ප‍්‍රදර්ශනය ඇඹෙයි.

නොකමු වසවිස රකිමු මව්බිම යන තේමාව යටතේ සංවිධාන කෙරුණු ආහාර හා කෘෂිකාර්මික ප‍්‍රදර්ශණය අද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ...

ශී‍්‍රමා දිසානායක අභාවප‍්‍රාප්ත වෙයි.

සුචරිතවත් දේශපාලන නායකයෙකු වූ දිවංගත ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වන ශී‍්‍රමා දිසානායක මහත්මිය අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. මීට ටික වේලාවකට පෙර කොළඹ පෞද්ගලික රෝහලකදී ඇය...

හඩ ඉතිරිකර ඇන්ජලීන් නික්ම යයි.

සිංහල සිනමා අඹරේ රිදී සීනුවම වූ ප‍්‍රවීන ගායන ශිල්පී ඇන්ජලීන් ගුණතිලක මහත්මිය අද අභාවප‍්‍රාප්ත වුණා. අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී...