බිම්ස්ටෙක් සමුළුව සදහා ජනාධිපතිවරයා නේපාලයට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට නේපාලය බලා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා. බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපිය රටවල තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාවය අරමුණු කරගත් සිව්වැනි බිම්ස්ටෙක්...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වෙයි 15 දෙනාගේ කණ්ඩායමත් එක්වන බවට සහතිකයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්විමට නියමිතව තිබෙනවා. අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා...

පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට…

රාජ්‍ය මුදල් අවභාවිත කිරිමේ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණැගල මහාධිකරණය නියෝග කර තිබෙනවා. හිටපු අමාත්‍ය ජොන්ස්ටන්...

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුල ත‍්‍රස්තවාදය පවතින බව ඇමති වජිර කියයි

නව මැතිවරණ ක‍්‍රමය හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ත‍්‍රස්තවාදය මුසුවී ඇති බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.ගාල්ල ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

කල්ගිය ජනපති හා එ.ජා.ප නියෝජිතයින් අතර සාකච්ඡා අද රාත්‍රියේ

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාවක් අද පැවත්වීමට නියමිතව තිබේ.මෙම සාකච්ඡා ඊයේ දිනයේදී පැවත්වීමට නියමිතව තිබුනද එය අද දිනය දක්වා...

රට ගොඩනගන කිසිදු නායකයෙකු මෙතෙක් බිහි වී නෑ – ජවිපෙ කියයි

ශ්‍රි ලංකාව තුළ රටට අවශ්‍ය නායකයකු නොසිටි බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. නිවැරදි නායකත්වයත් තිබුනේ නම් රට...

ජනපතිට සහ අගමැතිට එරෙහි ජවිපෙ ජනරැලිය අද කොළඹට

ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරණ ජන රැලියක් අද පැවැත්වෙනවා. කුමන්ත්‍රණ පරදවමු - ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සැබෑ ජන බලයක් ගොඩනංවමු යන තේමාව යටතේ මේ ජන රැලිය සංවිධානය...

සැබෑ නිදහස ලබා දුන්නේ කවුරුන්දැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි

යුද බියෙන් ජනතාව පීඩාවට පත්ව සිටි යුගයේ කතාකිරීමට හෝ නිදහසක් නොතිබූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. පිළියන්දල පැවති ආගමික උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව...

ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය ගැන අවසන් තීන්දුව අද පස්වරුවේ

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසකට ඉන්දීය සංචාරයක් සදහා කතානායක කරු ජයසූරිය මහතා විසින් සිදුකළ ආරාධනය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කළේ කතානායකවරයා...

පාර්ලිමේන්තු අගමැති පුටුව මහින්දට හිමිවෙයි

ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී සභා ගර්භයේ අග්‍රාමත්‍යවරයාට හිමි ආසනය මහින්ද රාජපක්ෂ මහතාට වෙන් කිරීමට පර්ලිමේන්තු නිලධාරීන් කටයුතු කරනු ඇති බව කථානායක මාධ්‍ය ඒකකය පවසනවා. ඒ,...