ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වෙයි 15 දෙනාගේ කණ්ඩායමත් එක්වන බවට සහතිකයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්විමට නියමිතව තිබෙනවා. අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා...

මන්ත‍්‍රී විමල්ට සහ මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීරට පාර්ලිමේන්තු සැසි කිහිපයක් තහනම්

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතාට සහ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාට සති කිහිපයක පාර්ලිමේන්තු තහනමක් ලැබී තිබෙනවා. ප‍්‍රසන්න රණවීර...

අගමැති මහින්ද මුදල් අමාත්‍යංශයේ වැඩ භාර ගනියි

ගෙවුණු වසර 04 තුල සමස්ත ව්‍යාපාරික ක්ෂේත්‍රය පසුබෑමකට ලක්ව ඇති බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මුදල් අමාත්‍ය ධුරයේ වැඩ භාරගනිමින් ඔහු මේ බව කියා...

වසර 3ක යහපාලනය අති දුෂ්කර ගමනක්, අගමැති කියයි

රට ගොඩගැනීමේ කාර්යයේ දී ගෙවුණු වසර 3ක කාලය දුෂ්කර කාල වකවානුවක් වූ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. රත්නපුර ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයාvමේ...

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ මියන්මාර ජනපති අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ මියන්මාර ජනාධිපතිවරයා සමග අද උදෑසන ද්විපාර්ශ්වික සාකච්ඡුා පවත්වා තිබෙනවා. ජනාධිපතිවරයා මෙම සාකච්ඡුාවට එක්වුයේ සිව්වන බිම්ස්ටෙක් සමුළුවට සහභාගිවීමට නේපාලයට ගිය...

ඒකාබද්ධ විපක්ෂයේ තීරණාත්මක සාකච්ජාවක් අද

ඒකාබද්ධ විපක්ෂය අද විශේෂ රැුස්වීමක් කැදවා තිබෙනවා. තීරණ කිහිපයකටම එළඹීමට නියමිත බවයි සදහන් වන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මෙම රැුස්වීම පැවැත්වීමට නියමිතයි. ඒකාබද්ධ විපක්ෂයේ...

සිමා නිර්ණයට මුවා වී මැතිවරණය කල් දැමීමේ සුදානමක්

පළාත් සභා ඡන්ද විමසීම කල් දමා ගැනීම සදහා ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සීමා නිර්ණය කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම වැලැක්වීමට කටයුතු කිරීම ලැජ්ජා සහගත...

හානිපුර්ණ පනතින් එල්.ටී.ටී.යට වන්දි නැහැ ඇමති පාඨලීගෙන් ප්‍රකාශයක්.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්ටී'ටී'ඊ සංවිධානය තහනම් කර ඇති හෙයින් ඔවුන්ට කිසිවිටෙකත් හානිපූර්ණ පනත මඟින් වන්දි නොලැබෙන බව මහා නගර හා බස්නාහිර පළාත් සංවර්ධන...

ජනපති බලතල මත අගමැති පත්කළ බව සන්ධාන මහලේකම් කියයි

නව රජය ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට අනුකුලව හා ජනාධිපතිවරයාගේ බලතල මත නිර්මාණය කල බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.ඔහු මෙම අදහස් පල කලේ ජාතික...

රාජපක්ෂවරුන්ට යලී බලයට පැමිණිය නොහැකියි – එජාපයෙන් ප‍්‍රකාශයක්

රාජපක්ෂවරුන් යලි බලයට පැමිණිම සිහිනයක් බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකින් අනතරුවයි ඔහු මේ බව ප‍්‍රකාශ කර සිටියේ. එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ පැවති රාජපක්ෂ...