ජනපති අපේක්‍ෂකයා සැගවීමට යෝජනා.

සිය ජනාධිපතිවරණ අපේක්ෂකයා සගවා තැබිය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රිවරු පිරිසක් විසින් පක්ෂ නායකත්වයට සහ කෘත්‍යාධිකාරී මණ්ඩල නියෝජිතයින් වෙත මෙම යෝජනාව...

ජවිපෙත් ජනපතිවරණයට මූළික සැලසුම් සකසයි.

ජනතා විමුක්ති පෙරමුණ ද සිය ජනාධිපතිවරණ වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා. පුලූල් බලමුලූවක් ගොඩනගමින් ඉදිරි ජනාධිපතිවරණය සදහා මැදිහත්වීම ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂාවයි. ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිසේත්ම පොදු...

ගෝඨා හොඳ කළමනාකරුවෙක්.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මහා සම්මේලනය ලබන 11 වනදා කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. එදිනට පක්ෂයේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදීමටත්,...

පළාත් මැතිවරණය ඉක්මන් කළ හැකිද ? ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමේ සුදානමක්.

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් ඇත්දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ස`දහන් කළා....

රංජන් ත්‍රිපුද්ගල කමිටුව හමුවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ ත්‍රිපුද්ගල කමිටුව හමුවේ අද දිනයේ පෙනී සිටින ලෙස රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට දැනුම් දී තිබෙනවා. ඒ, මහා...

පොහොට්ටුවේ සම්මේලනයට සහභාගි විය හැකි පිරිස කවුද? බැසිල් හෙළි කරයි

එළඹෙන 11 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා නම් කිරීමේ සම්මේලනයට සහභාගී විය හැක්කේ නිල වශයෙන් නම්කරන ලද පිරිසකට පමණක් බව එම...

කෝප්-කෝපා කමිටු හෙට සිට මාධ්‍යයට විවෘත කෙරේ

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව සහ ගිණුම් කාරක සභාව ආවරණය කිරීමට හෙට සිට මාධ්‍යයට විවෘත කළා සේම, ආංශික අධීක්ෂණ කාරක සභාද මාධ්‍යයට ආවරණය කිරීමට...

මන්දපෝෂණයෙන් දරුවන් හා දෙමාපියන් ආරක්ෂා කරගනිමු

මන්දපෝෂණ තත්ත්වයන්ගෙන් දරුවන් හා මව්වරුන් ආරක්ෂා කරගැනීම රටක මූලික අංගය විය යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අඹන්පොල වදුරැස්ස ප්‍රදේශයේ ඉදිකල උදා ගම්මානයක් විවෘත කිරීමේ...

බාහිර උපාධිධාරීන්ටත් රැකියා.

බාහිර උපාධිධාරීන්ට ද රජයේ රැකියා අවස්ථා ලබාදීමට ඉදිරි කාලයේදී පියවර ගන්නා බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. හර්ෂණ රාජකරුණා සහ සී බී රත්නායක...

මන්ති‍්‍රවරු කෝටිපති කරල – මිනිස්සු දැන් අපිට රවනවා

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකුට රුපියල් ලක්ෂ 4 කට වැඩි මුදලක් දීමනා ලෙස මාසිකව හිමිවන බවට ජනාධිපතිවරයා ඊයේ සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් අද රැුස් වූ පාර්ලිමේන්තුවේ විශේෂ අවධානයක්...