තිස්සගෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉල්ලීමක්

බිම් මට්ටමේ ජනතාව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉල්ලා සිටින්නේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බැවින් එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයද ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක්...

ජනපති අපේක්ෂකයා සජිත් – සියයට 95 ක් තහවුරුයි

එක්සත් ජාතික පක්ෂ තීරණාත්මක කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමක් අද පස්වරු 3ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්විමට නියමිතව තිබෙනවා. ඒ, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික...

අතයි පොහොට්ටුවයි එක්වන ලකුණු – වීරකුමාර සහ මුතුහෙට්ටි ඉඟි පළ කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ඇතිව ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා. ගාල්ල ප්‍රදේශයේ පැවති...

ඇල්පිටිය පුංචි ඡන්දයට එරෙහි පෙත්සම ඉවතට

ඇල්පිටිය පළාත් පාලන ආයතනයේ මැතිවරණයට පැවැත්වීමට ගත් තීරණය අභියේගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට ශේෂ්ඨාධිකරණය තීරණය කළා. පසුගිය වසරේ පෙබරවාරි 10 වැනිදා...

සජිත් අනුමත වෙයිද ? කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය අද

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. පස්වරු 3 ට සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී එම රැස්වීම පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. ජනාධිපතිවරණ අපේක්ෂකයා...

සටන් විරාම රට පසුගාමී කළා.

අසාර්ථක සටන් විරාම සහ සාම සාකච්ඡුා වැනි ක‍්‍රියාදාමයන් හමුවේ රණවිරුවන්ගේ ජයග‍්‍රහණ පාවාදුන් යුගයක් පැවති බව අමතක නොකරන්නැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක...

මතට තිත සිකුරුයි.

මත්කුඩු ජාවාරම සමග දේශපාලඥයින්ගේ සෘජු සම්බන්ධතා පවතින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එම ජාවාරම මැඩපැවැත්විය හැක්කේ සැබෑ...

රනිල් හා සජිත් අතර ගිවිසුමක් – අද රැටත් රැස්වීම්.

එකගතා ලේඛනයක් සකස් කිරීම වෙනුවෙන් රනිල් - සජිත් සාකච්ඡුාවක් අද රාත‍්‍රියේ පැවැත්වීමට නියමිතයි. දෙපාර්ශ්වයේ නියෝජිතයින් කිහිපදෙනෙකුද ඊට එක්වීමට නියමිතව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ....

නිලධාරීන්ටත් රට ගැන හැගීමක් නෑ.

රජයේ විවිධ ක්ෂේත‍්‍රවල සිටින බහුතරයක් නිලධාරීන් ද රට ගැන නොසිතන පුද්ගලයින් බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ පෞද්ගලික අභිමතාර්ථ මත පමණක් පිහිටා...

‘කොන්දේසිවලට යටත් වෙලා අපේක්ෂකත්වය ගන්නේ නැහැ’

තමන් කිසිදු කොන්දේසියකට යටත්ව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ලබා ගැනීමට සූදානම් නොමැති බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා...