විපක්‍ෂ නායක ධූරය පිලිබඳ එ්කාබද්ධයෙන් බලාපොරොත්තු බිඳවැටෙයි

එකසත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව ස්වාධින වුවද විපක්‍ෂ ධූරය ලබා නොදෙන බවට විශ්වාසයක් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකින්...

බස්නාහිර පළාත් සබාවට පුටු අවලංගුයි

බස්නාහිර පළාත් සභාව සඳහා බත්තරමුල්ලේ ඉදිවූ නව ගොඩනැගිල්ලේ සභා ශාලාව තුළ ස්ථාපිත කිරීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ හය හමාර බැගින් වූ පුටු 104 ක් ගෙන්වීමේ...

විපක්ෂ නායක ධූරයේ වෙනසක් නැහැ – කථානායක වරයාගේ මතය පාර්ලිමේන්තුවට

විපක්ෂ නායක ධූරයේ වෙනසක් සිදු කිරීමට ව්‍යවස්ථානුකූලවත්,සම්ප‍්‍රදායානුකූලවත් හැකියාවක් නොමැති බව කතානායක කරූ ජයසූරිය මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේ දී සිය තීරණය දැනුම් දෙමින් ඔහු මේ බව...

රට ගොඩනගන කිසිදු නායකයෙකු මෙතෙක් බිහි වී නෑ – ජවිපෙ කියයි

ශ්‍රි ලංකාව තුළ රටට අවශ්‍ය නායකයකු නොසිටි බව ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රි සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. නිවැරදි නායකත්වයත් තිබුනේ නම් රට...