ඇෆ්ගනිස්ථානයට ශ‍්‍රීලංකා ක‍්‍රිකට් කණ්ඩායම පරාජය වීම කණගාටුවට කරුණක් බව ප‍්‍රවීන ක‍්‍රිකට් ක‍්‍රීඩක රොෂාන් මහානාමගෙන්...

ආසියානු කුසලානයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම ලද දරුණු පරාජය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීමට ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පියවර ගෙන තිබෙනවා. මෙහිදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම...

20යි 20 කි‍්‍රකට් තරගාවලිය අද ඇරඹෙයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධානය කරන පන්දුවාර 20යි 20 ලීග් කි‍්‍රකට් තරගාවලිය අද ප.ව.2.00 ට කොළඹ ආර්.පේ‍්‍රමදාස කි‍්‍රකට් කී‍්‍රඩංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. එහි පළමු තරඟය...

20යි 20 ටත් මාලිංග නෑ

දකුණු අපි‍්‍රකාව හා ශී‍්‍ර ලංකාව අතර තරග පහකින් සමන්විත එක්දින තරග මාලාවේ අවසන් තරගය අද කොළඹ ආර්.පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදි පැවැත්වීමට නියමිතයි. ඒ දිවා රාති‍්‍ර තරගයක්...

සිව්වන තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණු ජයක්

ඊයේ දිනයේ පැවති (08) සංචාරක දකුණු අප‍්‍රිකා කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර තරඟ 5කින් යුත් එක්දින තරඟාවලියේ 4වන තරඟයෙහි ජය ශ‍්‍රී ලංකා කණ්ඩායම...