ශ්‍රී ලංකා – නවසීලන්ත තෙදින පුහුණු තරගය වර්ෂාව නිසා පමා වෙයි

සංචාරක නවසීලන්ත කණඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර තෙදින පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබෙනවා. කටුනායකදී තරගය අද පෙරවරු 10 ට ආරම්භ වීමට...

‘හතුරුට එරෙහිව නීති මගින් යන්න අපි ලෑස්තියි’

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කිරීමට බලාපොරොත්තු ව බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා. ශ්‍රී...

ආසියානු පැරා මේසපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාවෙන් විශිෂ්ඨ දස්කම්

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු පැරා මේසපන්දු තරගාවලියට සහභාගි වූ දිනේෂ් දේශප්‍රිය එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී තිබෙනවා. ආසියානු පැරා මේසපන්දු තරගාවලිය පැවැත්වෙන්නේ...

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පුහුණුකරු ඔටිස් ගිබ්සන් ඉවත් කරයි???

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පුහුණුකරු ඔටිස් ගිබ්සන් එළඹෙන ඉන්දීය සංචාරයේ පුහුණුකරු ලෙස කටයුතු නොකරනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ගිබ්සන්ගේ සේවා කාලය එළඹෙන සැප්තැම්බර් මාසයෙන්...

ශ්‍රී ලංකාව සහ මියන්මාරය අද තරග බිමේ

තෙවැනි ආසියානු පිරිමි වයස අවුරුදු 23 න් පහළ වොලිබෝල් ශූරතාව මියන්මාරයේ දී ආරම්භ වුණා. සිය පළමු තරගයට ප්‍රබල ඔස්ටේලියාව සමඟ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා වයස...

කැන්ගරුවන් ලකුණු 34 ක් ඉදිරියෙන්

ඔස්ටේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. ඊයේ දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ටේලියාව කඩුලු...

නවසීලන්ත ක්‍රිකට් පිල දිවයිනට

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ඊයේ රාත්‍රී කටුනායක ගුවන්තොටුපළෙන් දිවයිනට පැමිණ තිබෙනවා. රාත්‍රී 11.20 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්- 468 දරන ගුවන් යානයෙන් ඔවුන්...

අතුරු කමිටු ඉල්ලීම විසිවෙයි.

ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත්කොට ක‍්‍රිකට් ක‍්‍රීඩාව විනාශ කිරීමට ඉඩදිය නොහැකි බව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ක‍්‍රිකට් අතුරු කමිටුවක් පත්කරන...

ශ්‍රී ලංකා – නවසීලන්ත 20යි 20 තරග තුනම පල්ලේකැලේට

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තරග තුනම මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස...

ස්මිත්ගෙන් සටන්කාමී ශතකයක්

ඔස්ටේලියාව සහ එංගලන්තය අතර බර්මිංහැම් හිදී පැවැත්වෙන අලු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවන දිනය අදයි. ඊයේ දිනට තරගය නතර කරන විට සිය පළමු...