ඉන්දීය කි‍්‍රකට් පුහුණුකරු තනතුරට මහේල ?

ඉන්දීය ක‍්‍රිකට් කන්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා ලෙස මහේල ජයවර්ධන තෝරා පත් කරගත යුතු බවට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. ටොන්මූඩි, විරේන්ද්‍ර ශෙවාග් සහ දකුණු අප‍්‍රිකාවේ ගැරී...

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ නියම කර තිඛෙනවා. ඒ, ශ්‍රී ලංකාව සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවති පළමු 20 යි 20...

මාලිංග ලෝකයටම ආදර්ශයක් – විචාරකයින්.

ලසිත් මාලිංග ලෝකයටම ආදර්ශයක් ලබාදුන් කී‍්‍රඩකයෙකු බව ජාත්‍යන්තර විචාරකයින් පවසනවා. තවත් වසර කිහිපයක් කී‍්‍රඩා කිරීමට හැකි ශාරීරක තත්ත්වයකින් පසුවෙද්දී එක්දින පිටියට සමුදීමට ඔහු ගත්...

හතුරු සමග අත්සන් කළ ගිවිසුම ගැන ගැටළු රැසක්.

චන්දික හතුරුසිංහ මහතා මේ දක්වා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුරෙන් ඉවත් කර නොමැති බව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසනවා. කෙසේ වෙතත් ඔහු සමග...

පුර්ණ තරගාවලි ජයග්‍රණයක් සදහා සිංහයින් අද පිටියට.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය පූර්ණ තරගාවලි ජයග්‍රහණයක් කරා රැගෙන යාම සිය අපේක්ෂාව බව ශ්‍රී ලංකා නායක...

ගෞරවය බේරගන්න සිංහයන් අද කිවියන්ට එරෙහිව තරගබිමේ

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තුන්වන සහ අවසන් පන්දුවාර 20 යි 20 තරගය අද පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි. පසුගිය තරගයේ දී කුසල් මෙන්ඩිස් ආබාධයකට...

දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානය ට .

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සමග ගාල්ලේ පැවති පළමු ටෙස්ට් තරගයේදී විශිෂ්ඨ ශතකයක් රැස් කරමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රාහී මාවතකට ගෙන ගිය නායක දිමුත් කරුණාරත්න ජාත්‍යන්තට...

‘පාකිස්තානයට යන්න ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් බලපෑම් නැහැ’

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්තාන තරග සංචාරයට එක්වීම වැළැක්වීම සදහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පල වන වාර්තා අසත්‍ය බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු...

දැල්පන්දුව වික්ටෝරියාට

ශ‍්‍රී ලංකා දැල්පන්දු සංගමයේ සභාපති ධුරය ලක්ෂ්මි වික්ටෝරියා මහත්මිය වෙත හිමිවුණා. ඇය එම ධුරයට නිතරගයෙන් පත්වීම ද විශේෂත්වයක්. ඊට හේතු වූයේ එම තනතුර සදහා ඉදිරිපත්...

ආසියානු පැරා මේසපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාවෙන් විශිෂ්ඨ දස්කම්

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු පැරා මේසපන්දු තරගාවලියට සහභාගි වූ දිනේෂ් දේශප්‍රිය එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී තිබෙනවා. ආසියානු පැරා මේසපන්දු තරගාවලිය පැවැත්වෙන්නේ...