එක්දින නායකත්වය පිළිබඳ තවත් අර්බුදයක් ?

දකුණු අපි‍්‍රකානු සංචාරයේ එක්දින තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ කවුරුන්දැයි මේ දක්වා තීරණය කර නොමැති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව පවසනවා....

පාපන්දු සමාජයක ගින්නක් – 10 මරුට

බ‍්‍රසීලයේ පාපන්දු සමාජයක පුහුණු මධ්‍යස්ථානයක් තුළ ඇතිවූ ගින්නකින් දස දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පුහුණුවීම්වල නිරතව සිටි ක‍්‍රීඩකයන් පිිරිසක් මෙලෙස මරණයට පත්ව ඇති බවයි විදෙස්...

පොන්ටින් නැවතත් කි‍්‍රකට් පිටියට

හිටපු කි‍්‍රකට් නායක රිකී පොන්ටින් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා. එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියයට අදාලව ඔහුගේ සේවය ලබා ගැනීමට නියමිතයි.

කි‍්‍රකට් නිලවරණය – විරෝධතා විභාගය අවසන්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වී ඇති නාමයෝජනාවලට එරෙහිව ඉදිරිපත් කර ඇති විරෝධතා විමර්ශනය කර, එහි අවසන් වාර්තාව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා වෙත බාර...

ශ්‍රී ලංකා පිල කොටස් වශයෙන් අප්‍රිකාවට.

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා ක‍්‍රීඩකයින් කිහිපදෙනෙකු අද දිවයිනෙන් පිටත්ව ගියා. මිලින්ද සිරිවර්ධන, කෞෂාල් සිල්වා, ඕෂධ ප්‍රනාන්දු සහ මොහොමඞ් ශිරාස් මෙලෙස...

අර්ජුනගේ සැරසීම.

ක‍්‍රිකට් ක‍්‍රීඩාව නැවතත් ජයග‍්‍රාහී මාවතට ගෙන තම අපේක්‍ෂාව බව හිටපු කි‍්‍රකට් නායක අර්ජුන රණතුංග පවසනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21 වැනිදා පැවැත්වීමට...

ක්‍රිකට් දූශිතයින්ගේ නම් හෙළි කරන වාර්තාව අද හෝ හෙට පිටවන ලකුණු

ශ්‍රී ලංකාවට පැමිණ සති තුනක පමණ කාලයක් විමර්ශන කටයුතුවල නිරතවූ ඇලෙක්ස් මාෂල් ප්‍රමුඛ අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ අවසන් වාර්තාව එලි දැක්වීමට තීරණය කර තිබෙනවා. එය...

ක‍්‍රීඩාව දේශපාලනීකරණය නොකරණය බව ක‍්‍රීඩා ඇමති කියයි

ක‍්‍රීඩාව සහ දේශපානය කිසිදිනෙක එකිනෙක සම්බන්ධ කර නොගන්න බව ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා. ක‍්‍රීඩා අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ 44 වන ජාතික මහා ක‍්‍රීඩා උළෙලේ...

ඇෆ්ගනිස්ථානයට ශ‍්‍රීලංකා ක‍්‍රිකට් කණ්ඩායම පරාජය වීම කණගාටුවට කරුණක් බව ප‍්‍රවීන ක‍්‍රිකට් ක‍්‍රීඩක රොෂාන් මහානාමගෙන්...

ආසියානු කුසලානයේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම ලද දරුණු පරාජය හේතුවෙන් ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීමට ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පියවර ගෙන තිබෙනවා. මෙහිදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම...

20යි 20 කි‍්‍රකට් තරගාවලිය අද ඇරඹෙයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය විසින් සංවිධානය කරන පන්දුවාර 20යි 20 ලීග් කි‍්‍රකට් තරගාවලිය අද ප.ව.2.00 ට කොළඹ ආර්.පේ‍්‍රමදාස කි‍්‍රකට් කී‍්‍රඩංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. එහි පළමු තරඟය...