කැන්ගරුවන්ට එරෙහිව සිංහයන් අද තරගබිමට

ශ්‍රී ලංකාව සහ ඔස්ටේ්‍රලියාව අතර පළමු 20යි 20 ක්‍රිකට් තරගය අද ඇඩිලේඞ්හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. තරගය මෙරට වේලාවෙන් අද පෙරවරු 9ට ආරම්භ වීමට...

එංගලන්තයෙන් ක්‍රිකට් පුහුණුකරුවෙක් ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස එංගලන්තයේ මාර්ක් රාම්ප්‍රකාශ් පත්කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමු වී තිබෙනවා. බී බී සී ලෝක සේවය ක්‍රිකට්...

ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ටේලියානු පාර්ලිමේන්තුවට

ඔස්ටේලියාවේ තරග සංචාරයක නිරත වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් හමුවී තිබෙනවා. ඒ, ඔස්ටේ්‍රලියානු පාර්ලිමේන්තුවේදීයි. එරට පාර්ලිමේන්තුව වෙත පැමිණෙන ලෙස ඔස්ටේලියානු අග්‍රාමාත්‍යවරයා...

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් වර්ජනය අත් හරී

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් ආරම්භ කර තිබූ ක්‍රිකට් වර්ජනය අවසන් කර තිබෙනවා. ඒ, ඔවුන්ගේ ඉල්ලීම් රැසකට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය යහපත් ප්‍රතිචාරයක්...

ගංගුලි, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයට

පෙරලි රැසක් සිදුකළ ක්‍රිකට් නායකයෙකු වන සවුරෝ ගංගුලි අද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස වැඩ භාරගෙන තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ...

ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයට පසු පළමු වරට සංගක්කාර පාකිස්තානයට

2009 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් නුවරදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී වසර 10 කට පසු ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩකයෙකු වන කුමාර් සංගක්කාර පළමුවරට පාකිස්තානයේ සංචාරයකට...

තරග පාවා දුන් ක්‍රීඩකයන් තිදෙනකුට ක්‍රිකට් තහනම්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිඩකයින් තිදෙනෙකු සදහා ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දූෂණ චෝදනා ගොණු කර තිබෙනවා. එම ක්‍රීඩකයින් අතර නායක මොහොමඞ් නඩීඞ් ද වීම විශේෂත්වයක්. එම...

මාලිංගට රුපියල් ලක්ෂ 280 ට ආසන්න ලන්සුවක්

එංගලන්තයේ පැවැත්වීමට නියමිත ද හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ වැඩි ම ලන්සු මුදලක් නියම වූ ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඇතුළත්...

තිලංගට වැට බැඳේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට මින් ඉදිරියට ක්‍රිකට් ආයතනය සම්බන්ධ කිසිදු තනතුරක් දැරීම තහනම් කර තිබෙනවා. ක්‍රීඩා ආමාත්‍යවරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල...

කැන්ගරු ක්‍රීඩිකාවන්ට මාතෘ නිවාඩු

ඕස්ට්‍රේලියානු පාලක මණ්ඩලය එරට ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට මාතෘ නිවාඩු ක්‍රමයක් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ එරට ක්‍රිකට් ක්‍රීඩක සම්මේලනයේ ද සහයෝගය ඇතිවයි. 'කැන්ගරු' ක්‍රිකට් ඉතිහාසයේ එවැනි පියවරක් ගන්නා...