20යි 20 ටත් මාලිංග නෑ

දකුණු අපි‍්‍රකාව හා ශී‍්‍ර ලංකාව අතර තරග පහකින් සමන්විත එක්දින තරග මාලාවේ අවසන් තරගය අද කොළඹ ආර්.පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදි පැවැත්වීමට නියමිතයි. ඒ දිවා රාති‍්‍ර තරගයක්...

කුමාර ධර්මසේන එංගලන්තයට වැඩිපුර ලකුණක් දුන්නද ? නවසීලන්තය පරාද වුනේ ඒ නිසාද ?

ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී විනිසුරු ලෙස කටයුතු කළ කුමාර ධර්මසේනගේ තීරණයක් පිළිබද මේ වන විට ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ දැඩි කතාබහක් මතු වී...

හතුරුට හදිසි කැඳවීමක්.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ දකුණු අපි‍්‍රකාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිව අවසන් වීමත් සමග කඩිනමින් දිවයිනට කැඳවීමට තීරණය කර තිබෙනවා. ශ‍්‍රී ලංකා...

කුමාර් සංගක්කාරට සභාපති ධුරයක්.

හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර එංගලන්තයේ Marylebone ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට යෝජනා වි තිඛෙනවා. Marylebone ක්‍රිකට් සමාජ වාර්ෂික මහ සභා රැස්වීමේදි අදාළ යෝජනාව...

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින  තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. සංචිතය සදහා ක්‍රීඩකයින් විසි දෙදෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයක්. සංචිතයේ නායකයා...

ලයිට් කැපිල්ලෙන් කැරම් තරගාවලියත් කල් යයි.

රාජ්‍ය සේවා කැරම් තරගාවලිය කල් දැමීමට ශ‍්‍රී ලංකා කැරම් සංගමය තීරණය කර තිබෙනවා. එම තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබුණේ අද දිනයේදීයී. කෙසේ වෙතත් එම තරගාවලිය...

ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන් අවසන් සටනට

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ සමත්වුණා. තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගය ඊයේ දෙවැනි දිනටත් පැවැත්වුණේ...

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කෙරේ

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන මූලික ශ්‍රී ලංකා සංචිතයක් නම් කර ඇති බව වාර්තා වනවා. ඊට ක්‍රීඩකයින් විසි දෙදෙනෙකු...

ධර්මසේනට එරෙහි වූ රෝයිට මඩුගල්ලගෙන් දඩ

එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයිට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ පනවා තිබෙනවා. ඒ, ඊයේ ඔස්ට්‍රලියාවට එරෙහිව නිමා වූ දෙවන අවසන් පූර්ව තරගයේ දී ඔහු අයි.සී.සී....

ICC ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව පහලට.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිදුකල නවතම ශ්‍රේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කළා.ඒ අනුව එහි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ නව වන ස්ථානයයි. එක්දින ශ්‍රේණිගත කිරීම් හි පළමුවන...