ශී‍්‍ර ලංකා පිල 231 යි – අපි‍්‍රකාව ඉලක්කය පසුපස පන්නයි.

දකුණු අප‍්‍රිකාව සමග අද ආරම්භ වූ පළමු එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47 ක් තුල සියලූ දෙනා දැවී ලකුණු...

නැවතත් ශී‍්‍ර ලංකාවට අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය

අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ශ‍්‍රී ලංකාවට නැවත හිමිවූ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති යනුවෙන් පවත්වාගෙන යන...

තරග පාවා දුන්නොත් සිරදඩුවම්.

ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා නිසි මුදලක් ලබා නොදීම හේතුවෙන් ඔවුන් වෙනත් ආකාරයකින් මුදල් සොයා ගැනීමට පෙළෙඹීමේ අවදානමක් පවතින බව ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පෙන්වා...

වාර්තා අලුත් කළ – ලොවම මවිත කළ කි‍්‍රකට් තරගය.

එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ පැවැති එක්දින තරගය වාර්තා රැුසක් අලූත් කළ තරගයක් ලෙස හැදින්විය හැකියි. පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය...

නයිට් පදවියෙන් පිදුම් ලැබූ කුක්.

එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇලෙස්ටෙයාර් කුක් නයිට් පදවියකින් පිදුම් ලැබුවා. අදාල පදවිය පිරිනමන ලද්දේ දෙවන එලිසබෙත් රැජින විසින්. ඔහු විසින් එරට ක‍්‍රිකට් ක‍්‍රීඩාවට...

ක්‍රිකට් ආයතනය වෙනුවෙන් දුෂණ හෙළි කල යුතුයි – මහේලගෙන් ප්‍රකාශයක්.

ශ්‍රී ලංකාට් හොඳම ක්‍රීඩකයෙකුට වසර දෙකක ක්‍රිකට් තහනමකට ලක්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායක දිනයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා. එහිදී...

පසුගිය වසර තුන තුල ශ්‍රී ලංකාව අසාර්ථක වුයේ ඇයි??

ක්‍රිකට් තේරීම් කමිටුවේ පැවති දුර්වලතා , පසුගිය වසර තුන තුල ශ්‍රී ලංකාව අසාර්ථක වීමට එක් හේතුවක් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා...

දකුණු අප්‍රිකාවේ වාර්තා තැබූ සිංහයන් යලි දිවයිනට.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් අද දිවයිනට පැමිණියා. ක්‍රීඩකයින් පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ,...

ලක් පිතිකරුවන් ඉහළට – අපි‍්‍රකාව පහළට.

ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණි සටහනේ ඉදිරියට පැමිණීමට කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ඕෂද ප‍්‍රනාන්දු සමත්ව තිබෙනවා. ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ 29 ස්ථානයේ පසු වූ කුසල්...

ටෙස්ට් තරගාවලියේ ජය ශී‍්‍ර ලංකාවට.

දකුණු අපි‍්‍රකාව සමග පැවැති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයද පහසුවෙන් ජය ගැනීම ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා. තරගය ජය ගැනීම සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලැබුණු...