සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩක සොලමන් මිරේ ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගනී.

සිම්බාබ්වේ තුන් ඉරියව් ක්‍රීඩක සොලමන් මිරේ ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බව ඊයේ නිවේදනය කර තිබුණා. ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවේ සටහනක් තබමින් මේ බව සදහන් කර තිඛෙනවා. සොලමන්...

වසර 16කට පසු දැල්පන්දු ලෝක කුසලානය නවසීලන්තයට.

වසර 16කට පසු දැල්පන්දු ලෝක කුසලානය හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ මෙවර දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ලෝක ශ+ර ඕස්ටේ්‍රලියා...

ශ්‍රී ලංකාව, බේස් බෝලයෙන් බටහිර ආසියාවම හොල්ලයි

පාකිස්ථානය පරාජයට පත් කරමින් 14 වැනි බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. ශ්‍රී ලංකාව පළමුවරට සත්කාරකත්වය දැරූ තරගාවලියේ කුසලාන මහා තරග ඊයේ...

චන්දිමාල් යළි පිටියට

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සහ මැද පෙල පිතිකරු දිනේෂ් චන්දිමාල් කැනඩාවේ පැවැත්වෙන ගෝලීය පන්දුවාර 20යි ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ගිවිසුම් ගත වී...

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින  තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. සංචිතය සදහා ක්‍රීඩකයින් විසි දෙදෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයක්. සංචිතයේ නායකයා...

සුපර් ක්‍රොස් අගෝස්තු 4 ඇරඹෙයි

යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සුපර් ක්‍රොස් මෝටර් රථ සහ පාපැදි ධාවන තරගය ලබන අගෝස්තු මස 4 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ ඌව කුඩා ඔය...

අයි.සී.සී.ය, සිම්බාබ්වේට ක්‍රිකට් තහනම් කරයි

සිම්බාබ්වේහි ක්‍රිකට් තහනම් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා. ලන්ඩන් හි පැවැති අයි.සී.සී. වාර්ෂික සමුළුවේ දී මෙම තීරණය ගත් බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය...

ඉන්දීය කි‍්‍රකට් පුහුණුකරු තනතුරට මහේල ?

ඉන්දීය ක‍්‍රිකට් කන්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරුවා ලෙස මහේල ජයවර්ධන තෝරා පත් කරගත යුතු බවට යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. ටොන්මූඩි, විරේන්ද්‍ර ශෙවාග් සහ දකුණු අප‍්‍රිකාවේ ගැරී...

බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කෙරේ

බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන මූලික ශ්‍රී ලංකා සංචිතයක් නම් කර ඇති බව වාර්තා වනවා. ඊට ක්‍රීඩකයින් විසි දෙදෙනෙකු...

ලෝක ක්‍රිකට් කිරුළේ අවසන් තීරණය ගැන අර්ජුනගෙන් අයි.සී.සී.යට දොස්

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී ජයග්‍රාහකයා තේරූ ආකාරය සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බව ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක...