ගාල්ලට හා කොළඹට ජය – මාලිංගගෙන් විශිෂ්ට පන්දු යැවීමක්.

ලෝක කුසලාන කි‍්‍රකට් තරග මාලාවට කී‍්‍රඩකයින් තෝරන පළාත් කි‍්‍රකට් තරගාවලිය අද ආරම්භ වුණා. අද ගාල්ල හා මහනුවර කණ්ඩායම් අතරත්, කොළඹ හා දඹුල්ල කණ්ඩායම් අතරත්...

වාර්තා අලුත් කළ – ලොවම මවිත කළ කි‍්‍රකට් තරගය.

එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ පැවැති එක්දින තරගය වාර්තා රැුසක් අලූත් කළ තරගයක් ලෙස හැදින්විය හැකියි. පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය...

නයිට් පදවියෙන් පිදුම් ලැබූ කුක්.

එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇලෙස්ටෙයාර් කුක් නයිට් පදවියකින් පිදුම් ලැබුවා. අදාල පදවිය පිරිනමන ලද්දේ දෙවන එලිසබෙත් රැජින විසින්. ඔහු විසින් එරට ක‍්‍රිකට් ක‍්‍රීඩාවට...

ක්‍රිකට් ආයතනය වෙනුවෙන් දුෂණ හෙළි කල යුතුයි – මහේලගෙන් ප්‍රකාශයක්.

ශ්‍රී ලංකාට් හොඳම ක්‍රීඩකයෙකුට වසර දෙකක ක්‍රිකට් තහනමකට ලක්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායක දිනයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා. එහිදී...

එක්වෙමු – ජයගමු – කුසල්.

කණ්ඩායම තුළ එකමුතුකම වර්ධනය කර ගැනීම තුළින් ජයග‍්‍රහණ අත්කර ගැනීමට කැප විය යුතු බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ජේෂ්ඨයෙකු වන කුසල් ජනිත් පෙරේරා අවධාරණය...

2030 පාපන්දු ලෝක කුසලානය රටවල් 04 දී ?

2030 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තර`ගාවලියේ සත්කාරකත්වය සඳහා ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ආජන්ටිනාව, චිලි, පැරගුවේ සහ උරුගුවේ යන රට වලින් එම යෝජනාව...

ලංකාවට විශිෂ්ඨ ජයක්.

දකුණු අපි‍්‍රකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ කුසල් ජනිත් පෙරේරාගේ විශිෂ්ඨ පිතිකරණ දායකත්වය හේතුවෙන්. අගනා ඉනිමක්...

කි‍්‍රකට් නිලවරණයට අතුරු තහනමක් එයිද ?

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා තමන් විසින් භාරදුන් නාමයෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප කිරීමට ක‍්‍රිකට් බලධාරීන් ගෙන ඇති තීරණය නීති විරෝධී යැයි ප‍්‍රකාශ කරන මෙන්...