අද තරග දෙක ශ්‍රී ලංකාවට බලපාන හැටි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඉන් එක් තරගයක් ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. අනෙක් තරගය...

ශ්‍රී ලංකාව ලෝක කුසලාන ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැනට

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලියේ 11 වන තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවන් කටයුතු...

නයිට් පදවියෙන් පිදුම් ලැබූ කුක්.

එංගලන්ත ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇලෙස්ටෙයාර් කුක් නයිට් පදවියකින් පිදුම් ලැබුවා. අදාල පදවිය පිරිනමන ලද්දේ දෙවන එලිසබෙත් රැජින විසින්. ඔහු විසින් එරට ක‍්‍රිකට් ක‍්‍රීඩාවට...

කුමාර් සංගක්කාරට සභාපති ධුරයක්.

හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර එංගලන්තයේ Marylebone ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට යෝජනා වි තිඛෙනවා. Marylebone ක්‍රිකට් සමාජ වාර්ෂික මහ සභා රැස්වීමේදි අදාළ යෝජනාව...

ICC ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව පහලට.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිදුකල නවතම ශ්‍රේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කළා.ඒ අනුව එහි ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ නව වන ස්ථානයයි. එක්දින ශ්‍රේණිගත කිරීම් හි පළමුවන...

එක්වෙමු – ජයගමු – කුසල්.

කණ්ඩායම තුළ එකමුතුකම වර්ධනය කර ගැනීම තුළින් ජයග‍්‍රහණ අත්කර ගැනීමට කැප විය යුතු බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ ජේෂ්ඨයෙකු වන කුසල් ජනිත් පෙරේරා අවධාරණය...

ලංකාවට විශිෂ්ඨ ජයක්.

දකුණු අපි‍්‍රකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ කුසල් ජනිත් පෙරේරාගේ විශිෂ්ඨ පිතිකරණ දායකත්වය හේතුවෙන්. අගනා ඉනිමක්...

ගාල්ලට හා කොළඹට ජය – මාලිංගගෙන් විශිෂ්ට පන්දු යැවීමක්.

ලෝක කුසලාන කි‍්‍රකට් තරග මාලාවට කී‍්‍රඩකයින් තෝරන පළාත් කි‍්‍රකට් තරගාවලිය අද ආරම්භ වුණා. අද ගාල්ල හා මහනුවර කණ්ඩායම් අතරත්, කොළඹ හා දඹුල්ල කණ්ඩායම් අතරත්...

ක්‍රිකට් ආයතනය වෙනුවෙන් දුෂණ හෙළි කල යුතුයි – මහේලගෙන් ප්‍රකාශයක්.

ශ්‍රී ලංකාට් හොඳම ක්‍රීඩකයෙකුට වසර දෙකක ක්‍රිකට් තහනමකට ලක්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායක දිනයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා. එහිදී...

2030 පාපන්දු ලෝක කුසලානය රටවල් 04 දී ?

2030 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තර`ගාවලියේ සත්කාරකත්වය සඳහා ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ආජන්ටිනාව, චිලි, පැරගුවේ සහ උරුගුවේ යන රට වලින් එම යෝජනාව...