හතුරුට ක්‍රිකට් ආයතනයේ දොර වැසෙන ලකුණු

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු නිලධාරීන් හයදෙනකු වහාම ඉවත් කිරීමට තීරණය කර ඇති බව...

ක්‍රිකට් ආයතනය වෙනුවෙන් දුෂණ හෙළි කල යුතුයි – මහේලගෙන් ප්‍රකාශයක්.

ශ්‍රී ලංකාට් හොඳම ක්‍රීඩකයෙකුට වසර දෙකක ක්‍රිකට් තහනමකට ලක්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායක දිනයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා. එහිදී...

වාර්තා අලුත් කළ – ලොවම මවිත කළ කි‍්‍රකට් තරගය.

එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ පැවැති එක්දින තරගය වාර්තා රැුසක් අලූත් කළ තරගයක් ලෙස හැදින්විය හැකියි. පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය...

අද තරග දෙක ශ්‍රී ලංකාවට බලපාන හැටි

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඉන් එක් තරගයක් ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. අනෙක් තරගය...

ශ්‍රී ලංකා-නවසීලන්ත දෙවැනි සටනට වර්ෂාව හරස් වෙයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වී තිබෙනවා. ඒ, කොළඹ ප්‍රදේශයට අද අලුයම සිට ඇදහැලෙන වර්ෂාව...

කි‍්‍රකට් නිලවරණයට අතුරු තහනමක් එයිද ?

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා තමන් විසින් භාරදුන් නාමයෝජනා පත‍්‍ර ප‍්‍රතික්ෂේප කිරීමට ක‍්‍රිකට් බලධාරීන් ගෙන ඇති තීරණය නීති විරෝධී යැයි ප‍්‍රකාශ කරන මෙන්...

‘ක්‍රීඩකයින්ගේ ක්‍රිකට් දිවිය අඩපණ වෙලා’

ක්‍රීඩාවේ මානසික ඇද වැටීම් සම්බන්ධයෙන් විවෘතව කතා බහ කළ යුතු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසනවා. එසේ නොකිරීම තුළින් බොහෝ ක්‍රීඩකයින්ගේ...

දිමුත් තවත් ඉදිරියට

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ටෙස්ට් ක්‍රිකට් ශේණිගත කිරීම් ප්‍රකාශයට පත් කළා. එහි පිතිකරුවන් ශේණිගත කිරීම්වල 6 වන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට...

2030 පාපන්දු ලෝක කුසලානය රටවල් 04 දී ?

2030 වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තර`ගාවලියේ සත්කාරකත්වය සඳහා ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ආජන්ටිනාව, චිලි, පැරගුවේ සහ උරුගුවේ යන රට වලින් එම යෝජනාව...

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස අසන්තද මෙල් පත්කරයි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස අසන්තද මෙල් පත්කර තිඛෙනවා. එළඹෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙන මෙම පත් කිරීම සිදුකර ඇති බවයි ශ්‍රී...