හෙට සිට වර්ෂාවේ අඩුවීමක්

දිවයිනට බලපා ඇති තද වැසි තත්ත්වයත් සමග ඇතිවූ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් පන්දහසකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරනවා. එමෙන්ම පවතින වැසි...

වැසි හා සුළං තත්වය තව දුරටත්

දිවයිනේ වැසි හා සුළං තත්ත්වයේ තව දුරටත් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශ වලද සුළගේ වේගය තව...

ඉදිරියේදී වැස්ස අඩු වන ලකුණු

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩු වීමක් අද දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් අද දිනයේදී මධ්‍යම...

දිස්ත‍්‍රික්ක 04කට නායයාමේ අනතරු ඇගවීම් – වැස්සෙන් මියගිය ගණන 08ක් දක්වා ඉහලට

දිවයිනට බලපා ඇති තද වැසි තත්ත්වයත් සමග ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දසදහසකට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව...

අයහපත් කාලගුණය පහව යන ලකුණු – මධ්‍යම කදුකරයට නායයාමේ අවධානම තවදුරටත්

දිවයිනට බලපා ඇති වැසි හා සුළං තත්ත්වය අද රාති‍්‍රයේ සිට ක‍්‍රමයෙන් අඩු වෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම හා සබරගමුව පළාත් වල වැසිවාර...

සුළඟින් සහ වැස්සෙන් දිවයිනටම තවදුරටත් පීඩා

දිවයිනේ වැසි හා සුළං තත්වයේ වර්ධනයක් අද දිනයේ ද අපේක්‍ෂා කරන බව කාළගුණ විදයා දෙපාර්ථමේන්තුව පවසනවා.එමෙන්ම දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවලද සුළගේ වේගය වැඩිවීමේ...

සුළගින් සහ වැස්සෙන් වවුනියාවට පිඩා

දිවයිනේ ඇතැම් දිස්ත‍්‍රික්කවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත‍්‍රික්කවල මි.මී.75 පමණ තරමක්...

හෙට සිට වයඹ රත් වෙයි.

වයඹ පලාතේ බොහෝ ප‍්‍රදේශවලට ඉදිරි දිනවල අධික උණුසුම් තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව පැවසුවා. විජලනයෙන් මිදීම සදහා වැඩපුර ජලය පානය කිරීම, වෙහෙස වී...

මුහුද රළුයි – සුළගත් වේගවත්.

මුහුදු ප‍්‍රදේශ අනතුරුදායක විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කළා. රළු හා සුළං වේගවත් වීම මෙම අවදානමට හේතුවයි. කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න මහතා...

ඌව, සබරගමුව සහ මධ්‍යමට තද වැසි – උණුසුම තවදුරටත්.

දිවයිනේ ඇතැම් පළාත්වලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඌව, සබරගමුව සහ මධ්‍යම සහ...